දකුණු කොරියාවේ වයස්ගත ගණිකාවෝ

දකුණු කොරියාව ලොව ධනවත්ම රාජ්‍යයන්ගෙන් එකක් වුවත් එරට ඇතැම් වයස්ගත කාන්තාවන් දරිද්‍රතාවය නිසා ගණිකාවන් බවට පත් වී තිබේ.

දරුවන්ට සිය වයස්ගත දෙමාපියන් රැක බලා ගැනීම අසීරු කටයුත්තක් වී තිබියදී පුළුල් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැලසුම් කිරීමේ අර්බුදයක දකුණු කොරියානු ආණ්ඩුව පැටලී සිටී.

සෝල් නුවර වීදියක ඇඳි කාටූන් චිත්‍රයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෝල් නුවර වීදියක ඇඳි කාටූන් චිත්‍රයක්

සියල්ලටම වඩා ගරුත්වය ඉහල කොට සැලකූ මෙම සමාජයේ ගණිකා වෘත්තියට නැඹුරු වූ වැඩිමහලු කාන්තාවන් පවසන්නේ ගරුත්වයට වඩා බඩවියත ගැන සිතන්නට සිදු වී ඇති බවයි.

බකුස් (Bacchus) කාන්තාවන් ලෙසින් හඳුන්වන මේ පිරිස මුණ ගැසීමට සෝල් නුවර

උද්‍යානයකට ගිය ලුසී විලියම්ස්ගේ අත්දැකීම් සංදේශයට සකස් කලේ එල්මෝ ප්‍රනාන්දු.