BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
පාට පාට හෝලි
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
17 මාර්තු 2014
පාට පාට හෝලි
ඡායාරූප ශීර්ෂ වැකිය,
ශීත සෘතුව හමාර වී වසන්තයට පා තබද්දී වර්ණවත් වන හෝලි සැණකෙළිය
ඡායාරූප ශීර්ෂ වැකිය,
පැරණි අමනාපකම් අමතක කර හිතවත් කම් අලුත් කර ගැනීමට ද ඉන්දියානුවෝ හෝලි සමරති
ඡායාරූප ශීර්ෂ වැකිය,
හෝලි දිනයේදී එකිනෙකාට විසි කර ගන්නා වර්ණවත් කුඩු සහ දියර වලින් බේරී යා හැකි කිසිවෙක් නැති තරම්
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දියාවේ පමණක් නොව දකුණු ආසියාවේ රටවල් කිහිපයකම හෝලි සැණකෙළිය ජනප්‍රියයි
ඡායාරූප ශීර්ෂ වැකිය,
ළමා සහ තරුණ තරුණියන් අතර හෝලි උත්සවයට වැඩි උද්යෝගයක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
අලුත් මිතු දම් ඇති වන පාට පාට සැණකෙළිය
ඡායාරූප ශීර්ෂ වැකිය,
හෝලි සැණකෙළියට හින්දු දින දර්ශනයේ ප්‍රධාන තැනක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
හෝලි සැණකෙළියට නේපාලයේද ප්‍රධාන තැනක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බැලූ බැලූ අත වර්ණවත් වූ මුහුණු
ඡායාරූප ශීර්ෂ වැකිය,
බාල මහලු කවුරුත් එක සේ විනෝද වන හෝලි
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology