BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
'හමට ඇලුණු කෘමියා' ඡායාරූප තරඟයක
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
12 මාර්තු 2014
විද්‍යා ඡායාරූප කලාවේ විශිෂ්ඨතම නිර්මාණ සහ තාක්ෂණය අගය කිරීම 'වෙල්කම්' වාර්ෂික සම්මාන තරඟයේ අරමුණයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මේ වසරේ 'වෙල්කම්' විද්‍යා ඡායාරූප සම්මාන තරඟයේ ජයග්‍රාහකයන් නිවේදනය කෙරේ. අවසාන වටයට තේරුණු ඡායාරූප අතරින් කිහිපයක් මේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ක්‍රිස් තෝන් විසින් ඉදිරිපත් කොට තිබුණු 'දිගු කන් සහිත දුඹුරු වවුලා'.
ඡායාරූප ශීර්ෂ වැකිය,
විද්‍යා ඡායාරූප කලාවේ විශිෂ්ඨතම නිර්මාණ සහ තාක්ෂණය අගය කිරීම 'වෙල්කම්' වාර්ෂික සම්මාන තරඟයේ අරමුණයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඇනී කැවනා සහ ඩේවිඩ් මැකාර්ති ඉදිරිපත් කළ සීබ්රා මාළුවාගේ ගර්භාෂය.
ඡායාරූප ශීර්ෂ වැකිය,
විනිසුරුවරුන් හත් දෙනකු විසින් ජයග්‍රාහී ඡායාරූප 18 තෝරා ගන්නා ලදි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඔක්සිකරණය කරන ලද විටමින් සී සයිල, ස්පයික් වෝකර් ගේ නිර්මාණයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ස්ටෙෆාන් එබර්හාඩ් ගේ මලක සමීප දසුනක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
දොස්තර හෙන්රි ඕක්ලි ගේ නිර්මාණයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
වකුගඩුවක ගලක්. නිර්මාණය ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ කෙවින් මැකෙන්සිගේ නිර්මාණයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මිනිස් යටි හක්කක ඡායාරූපයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පියයුරු පිළිකාකාරක සයිලවලට ඖෂධ යැවෙන ආකාරය.
ඡායාරූප ශීර්ෂ වැකිය,
සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියකුගේ මොලයේ ස්නායුවල එම්ආර්අයි ඡායාරූපය සෙයිනප් එම් සයිගින් ගේ නිර්මාණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
හමකට ඇලුණු මේ කුඩා කෘමියාගේ ඡායාරූපය ඈශ්ලි ප්රයිතාර්ක් ගේ නිර්මාණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
මැන්චෙස්ටර් නුවර විද්‍යා සහ කර්මාන්ත කෞතුකාගාරයේත්, කාඩිෆ් නුවරත්, බෙල්ෆාස්ට් නගරයේත්, ලන්ඩනයේත් ජයග්‍රාහී ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology