කිඹුලා ගිල දැමූ පිඹුරා
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් පළාතේ විලක් අද්දර පිඹුරෙකු සහ කිඹුලෙකු අතර පැවති සටනකින් පිඹුරා ජය ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි.