BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
කාශ්මීරයේ අතුරුදහන්වුවන්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
11 දෙසැම්බර් 2013
කාශ්මීරයේ කාන්තාවන් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් යළි එනතුරු බලා සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දීය පරිපාලිත කාශ්මීර ප්‍රදේශයේ වෙසෙන හලීමා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත්තේ හමුදාවෙන්. මෙවැනි කාන්තාවන් හැදින්වෙන්නෙ-අර්ධ වැන්දඹුවන් වශයෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
තහීරා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අතුරු දහන් වුනේ දිල්ලියට යන අතරතුර. දැන් ඇගේ පුතුන් දෙදෙනා සිරිනගර් හි අනාථ දරුවන් වෙනුවෙන් පාසැලක ඉගෙනුම ලබනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
රාජා බේගම් ගේ ස්වාමි පුරුෂයා බුමුතුරුණු නිපැයුමෙන් දිවි රැක ගත් අතර 1999 දී නිවසින් පිටවූ ඔහු යළිත් නිවසට පැමිණියේ නැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මයුනා තම අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා නැවත සොයා ගැනීම සඳහා සෙසු කාන්තාවන් සමග එක්වී වැඩකරනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජමීලා බේගම් ගේ ස්වාමි පුරුෂයා අතුරුදහන්වුනේ 1995 දී. ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ජීවත්වන්නේ දරුවන් දෙදෙනා සමගයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දිල්ෂාදා ගේ ස්වාමිපුරුෂයා නිවසින් පිටවුනේ තීන්ත බාල්දියක් ගෙන් එන්නයි ඔහු පින්තාරු කරුවෙක්.1992 දී තම ස්වාමිපුරුෂයා ගේ අතුරුදහන්වීමෙන් අනතුරුව ඇය ජීවත් වෙන්නේ ඇඳුම් මැසීමෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මෛමූනා ගේ ස්වාමි පුරුෂයා වඩුවෙක්. ඔහු අතුරුදහන් උනේ 1992 දී . ඔහූන්ට දරුවන් පස් දෙනෙක් සිටින අතර දිවි රැක ගන්නේ කුඩා ගොවිපලක වැඩකිරීමෙන්
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology