මන්නා ඩේ දිවි මියැසිය හැර යයි

සිංහල බෞද්ධයන් අතර වඩාත් ජනප්‍රිය බුදු ගුණ ගීය අංගුලිමාල චිත්‍රපටයට මුලින් ම ගැයූ මන්නා ඩේ අනූ හතර අවුරුද්දක් ගෙවූ දිවියෙන් සමුගත්තේය.