තෝකියෝ රති රහස් හෙළි කරන සිතුවම්

අනුරාගී මේ සිතුවම් 150 ක් ප්‍රදර්ශනය කරන්නට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඉදිරිපත්වීම මෙතෙක් එය ගත් එඩිතර පියවරක්

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන 'සුන්ගා' නමින් හැඳින්වෙන සරාගී රස ජනන ජපාන සිතුවම්. සමකාලීන යුරෝපීය චිත්‍ර කලාවට වඩා වෙනස් (1752-1815)
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන 'සුන්ගා' නමින් හැඳින්වෙන සරාගී රස ජනන ජපාන සිතුවම්. සමකාලීන යුරෝපීය චිත්‍ර කලාවට වඩා වෙනස් (1752-1815)
මෙම සමීප දසුන් ඇතුලත් චිත්‍ර එම වකවානුව තුලදී සෙසු ලෝකය හමුවේ රැක්කේ මුනිවතක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සමීප දසුන් ඇතුලත් චිත්‍ර එම වකවානුව තුලදී සෙසු ලෝකය හමුවේ රැක්කේ මුනිවතක්
මේ දසුන් සිතුවමට නැගුනේ 16,17,18 ශත වර්ෂ වලදී
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ දසුන් සිතුවමට නැගුනේ 16,17,18 ශත වර්ෂ වලදී
සුන්ගා යනුවෙන් අරථ ගැන්වෙන්නේ 'වසන්තයේ සිතුවම්'
ඡායාරූප ශීර්ෂ වැකිය, සුන්ගා යනුවෙන් අරථ ගැන්වෙන්නේ 'වසන්තයේ සිතුවම්'
 සම ලිංගික සේවනයත් සිතුවමට නැගුනා
ඡායාරූප ශීර්ෂ වැකිය, සම ලිංගික සේවනයත් සිතුවමට නැගුනා
සමරු සේයාරූ කලඹකට එක්වූ සිතුවම් ගණන 12 ක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සමරු සේයාරූ කලඹකට එක්වූ සිතුවම් ගණන 12 ක්
වයස අවුරුඩු 12 ට වැඩි අයටයි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මේ ප්‍රදර්ශනය විවෘත
ඡායාරූප ශීර්ෂ වැකිය, වයස අවුරුඩු 12 ට වැඩි අයටයි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මේ ප්‍රදර්ශනය විවෘත
'සුන්ගා' දසුන් විවාහයට පෙර යව්වනියන් අත තැබීම සිරිත
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සුන්ගා' දසුන් විවාහයට පෙර යව්වනියන් අත තැබීම සිරිත
ප්‍රදර්ශනය ඔක්තෝබර් 3 වැනිදා සිට 2014 ජනවාරි 5 වැනිදා දක්වා විවෘතයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදර්ශනය ඔක්තෝබර් 3 වැනිදා සිට 2014 ජනවාරි 5 වැනිදා දක්වා විවෘතයි