ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාත්‍යන්තරයේ අවධානය දිනූ නයිජීරියානු බාලිකාවන්ගේ ජල පිරිපහදු යන්ත්‍රය
2023 කනිෂ්ඨ ජල ත්‍යාගය සඳහා තරග කිරීමට නයිජීරියාවේ පාසල් සිසුවියන් දෙදෙනෙක් ස්ටොක්හෝම් වෙත ගොස් තිබේ.
ඔවුන්ගේ ජල පිරිපහදු උපාංගය නිපදවීමේ අරමුණ නයිජීරියාවේ ලාගෝස්හි, මැකෝකෝ ප්‍රදේශයේ සහ ලොව පුරා දූෂිත ජල සැපයුමට විසඳුමක් ලබා දීමයි.