ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
10 ශ්‍රේණියේ විභාගය පුතා සමග එකට සමත් වුණු සනීපාරක්‍ෂක සේවිකාවක වූ අම්මා
මොනිකා කස්බේ ඇගේ පුත්‍රයා සමඟ 10 වැනි ශ්‍රේණියේ විභාගය සමත් වූවාය. බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සනීපාරක්‍ෂක සේවිකාවක වූ ඇය විවාහයෙන් පසු ඉගැනීම අත්හැර තිබුණාය.
සැමියා මිය ගිය අතර ඇය තම දරුවන් දෙදෙනා තනිවම හදා වඩා ගත්තාය. දැන් ඇය අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් 12 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටීමට සුදානම් වන බව පවසන්නීය.