යහපත සඳහා AI: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු
කෘත්‍රිම බුද්ධියෙන් එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් පසුගිය සමයේ දී බොහෝ සෘණාත්මක සාකච්ඡාවන් සිදුවිය.
නමුත් මානවරූපී AI රොබෝවරුන්ගේ නිර්මාණකරුවෝ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවක දී ඒවායේ ධනාත්මක පැත්ත පෙන්වාදීමට බලාපොරොත්තු වෙති.