චීනය:'මම දරුවො එක්ක කාලෙ ගෙවන්න කැමති වුණාට,මගේම දරුවො ලබන්න කැමති නැහැ'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මම දරුවන්ට කැමති වුණාට, මගේම දරුවො ලබන්න කැමති නැහැ'

චීනය එක් දරු ප්‍රතිපත්තිය ඉවත් කළ ද, එරට ජනගහණ හා සාඵල්‍යතා අනුපාතයන් තවමත් පහත වැටෙමින් පවතියි.

මෙවසරේ දී ඉන්දියාව, චීනය අභිබවායමින් ලොව වැඩිම ජනගහණයක් සිටින රටබවට පත්විය.

දදරුවන් හදාවඩා ගැනීමේ හා පෝෂණය කිරීමේ පූර්ණ වගකීම තමා මත පැටවෙන නිසාවෙන්, දරුවන් නොලබන්නේ ඇයිදැ යි පැහැදිලි කරන කාන්තාවක් සමග බීබීසී චීන සේවය කතාබහ කළා ය.