තුර්කි භූ කම්පන කලාපයේ එක නගරයක ගොඩනැගිලි බේරුණේ කොහොමද?
තුර්කි-සිරියා පළමු භූ කම්පනයේ අපිකේන්ද්‍රයට සාපේක්ෂව ආසන්නව පිහිටා තිබියදීත් හාටයි පළාතේ එර්සින් දිස්ත්‍රික්කයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වූයේ නැත.
එසේම එහි ගොඩනැගිලිවලට සිදුව ඇත්තේ අවම හානියක් වන අතර, ඒ කිසිවක් කඩා වැටී නැත.
මෙය සිදුවූයේ කෙසේ ද?

