සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

මෑතක දී ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් ඇතැමෙකුට ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් විශාල මුදලක් අහිමිවනු මෑතක දී අප දැක තිබේ.

ඉන්දියාවේ සිට සිලිකන් නිම්නය දක්වා වෙසෙන ප්‍රකෝටිපතියන් මෙහි බලපෑමට ලක්ව සිටියි.

නමුත්, ඔවුන්ගේ ධනය අහිමිවීම පිටුපස ඇත්තේ කුමක්ද?