සිය මුව තුළ කෙරෙන කොවිඩ් පරීක්ෂාවක් රූගත කළ චීන කලාකරුවා
සියුආන් ෂූජි යනු චීනයේ නැන්ජිං ප්‍රදේශයේ වෙසෙන චිත්‍ර ශිල්පියෙකි. ඔහු චීනයේ කොවිඩ් මුලිනුපුටා දැමීමේ ප්‍රතිපත්තිය විදහා දැක්වීම සඳහා නිර්මාණකරණයේ යෙදෙන්නෙකි.
ඔහුගේ නවතම ව්‍යාපෘතිය වන්නේ, කොවිඩ් පරීක්ෂණ කිහිපයකදී සිය මුඛයෙන් සාම්පල ලබා ගැනීම රූගත කිරීමයි.
මේ සියල්ල රූගත කර ඇත්තේ ඔහුගේ මුඛයේ ස්ථානගත කළ කුඩා කැමරාවක් මගිනි.

