ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෑනක තීන්ත කාන්දු වීමෙන් තුන්වන චාල්ස් රජු නොරිස්සීමට
තම රාජ මෙහෙසිය කැමිලා සමඟ තුන්වන චාල්ස් රජු උතුරු අයර්ලන්තයේ නිල නිවසක් වන හිල්ස්බරෝ මාලිගයේදී පොතක තම අත්සන යොදමින් සිටියදී පෑනක තීන්ත කාන්දු වීමෙන් නොරිස්සුම් සහගත භාවයකට පත්විය.
ඔහුගේ මව වන දෙවන එලිසබෙත් රැජින සැප්තැම්බර් 8 වන දින මිය ගිය දා සිට රජු හට දැඩි කාලසටහනකට අනුව කටයුතු කරන්නට සිදු වී ඇති අතර එතැන් සිට හෙතෙම එක්සත් රාජධානිය පුරා තම චාරිත්‍රානුකූල රාජකාරි ඉටු කරමින් සිටියි.