ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙවන එලිසබෙත් රැජින: ලෝකයෙන් සමුගත් දිනය
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ලොව පුරා ජනතාව ඇයට ගෞරවය පුද කරන ලදී.
එක්සත් රාජධානියේ මෙතෙක් සිටි දීර්ඝතම රාජකීයයා අභාවප්‍රාප්ත වූ පුවත වාර්තා වූ දිනය මෙසේ සනිටුහන් විය.
දින කිහිපයකට පෙර රැජින අගමැති ලෙස පත් කළ ලිස් ට්‍රස් ඇතුළු ලෝක නායකයින් ඔවුන්ගේ ගෞරවය හා ශෝකය පුද කළහ.