'මම ලාවා උල්පත්වලට ආදරෙයි. ඒවා හරි සුන්දරයි'

අයිස්ලන්තයේ රෙයිකාවික් අගනුවර ආසන්නයේ පිහිටි ගිනි කන්දක් පුපුරා ගියේය.

එය අයිස්ලන්තයේ මෙරඩලීර් නිම්නයේ රත් පැහැති උණුසුම් ලාවා දැක ගැනීමට එන සංචාරකයින්ට මනස්කාන්ත දර්ශනයක් විය.