ඇයි මේ පැරණි මල්බෙරි ගස සෑම අවුරුද්දකම දිය ඇල්ලක් බවට පත්වෙන්නේ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇයි මේ පැරණි මල්බෙරි ගස සෑම අවුරුද්දකම දිය ඇල්ලක් බවට පත්වෙන්නේ?

මොන්ටිනිග්‍රොහි ගමක පිහිටි කෙත් යායක තිබෙන ගසකින් අභිරස් ලෙස ජලය වේගයෙන් ගලායයි.

එසේ සිදුවන්නේ ඇයි?

වසරකට එක් දිනයක් හෝ දෙකක් එම දුර්ලභ, රමණිය දර්ශනය දක්නට ලැබේ.