ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෙස්මන්ඩ් ටුටූ ; ''ඔබට සාමය අවශ්‍ය වූ විට, ඔබ සාකච්ඡා කරන්නේ ඔබේ මිතුරන් සමඟ නොවේ.''
වර්ණභේදවාදයට එරෙහි සටන් කළ සහ කේප් ටවුන් හී හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යන විට 90 වැනි වියේ පසුවිය.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා පවසා ඇත්තේ ටුටූ අගරදගුරු හිමිපාණන් "නිදහස් වූ දකුණු අප්‍රිකාවක්" දායාද කිරීමට විශාල කාර්යක් ඉටු කළ බව ය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර