මමි තුනක 'ජීවමාන රුව' ප්‍රතිනිර්මාණය කරති
මීට වසර 2000කට වැඩි කාලයකට පෙර විසූ ආදිකාලීන ඊජිප්තු වැසියන් තිදෙනෙකුගේ රුව විද්‍යාඥයින් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබිණි.
DNA සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු සමාගමක් වන 'Parabon NanoLabs' ඉහත කී පුද්ගලයන්ගේ රුවේ ත්‍රිමාන ඡායාරූප නිර්මාණය කර ඇත්තේ DNA දත්ත මත පදනම්වය.