ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ළඟා වේ

කොරෝනා වෛරස් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග මතුව ඇති දැඩි සත්කාර ඇඳන්, ඖෂධ සහ ඔක්සිජන් හිඟය හමුවේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත.

සඳුදා (අප්‍රේල් 26) පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 352, 991 ක් වාර්තා වූ අතර එය ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.

මේ ගැනත් කියවන්න: