ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි?
දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.
චීනය, ඉන් වැඩි කොටසකට හිමිකම් කියනමුත් අවට සෙසු රටවල් සහ එක්සත් ජනපදය ඊට එකඟ නොවෙති. ඒ හමුවේ භූ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින අතරේ ලොව වටා රටවල වෙළෙඳ සහ නාවික කටයුතුවලට බලපෑම් එල්ල කළ හැකි එම මුහුදු කලාපය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වෙමින් පවතී.
දකුණු චීන මුහුද මෙතරම් වැදගත් වන්නේ ඇයි? වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් දැන ගමු.
මේ ගැනත් කියවන්න: