ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස
Armed supporters of President Trump stormed the Congress in a riot that saw a woman shot dead. President-elect Joe Biden has called the events an "insurrection".
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන් එරට කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර එහිදී සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තාවක් මරණයට පත් විය. එක්සත් ජනපද ජනාධිපතිවරණය ජය ගෙන සිටින ජෝ බයිඩන් විසින් එම සිදුවීම හඳුන්වනු ලැබුවේ රාජ්‍යයට එරෙහි "කැරැල්ලක්" ලෙසය.
කලහකාරී වාතාවරණය හමුවේ ඉහත කී කාන්තාව ඇතුළු සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
වැඩි විස්තර: කොංග්‍රසය ජෝ බයිඩන්ගේ ජය සහතික කරයි