ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: 'කොරෝනා නිවාඩුවේදී' සොබාදහමේ මිහිර විඳින අක්කයි නංගියි
කොරෝනාවෛරස වසංගතය හමුවේ ලැබුණු පාසල් නිවාඩුවේදී රූපවාහිනිය, ජංගම දුරකතනය සහ පරිගණක සමග කාලය ගෙවනු වෙනුවට පක්ෂීන් සමග ගත කරන දරුවන් දෙදෙනෙකු ගැන බීබීසී සිංහල සේවයට අසන්නට ලැබුණි.
රනෝදා හසන්ති හල්වතුර සහ පමොදා සයුමදී හල්වතුර යන එම දැරියන් දෙදෙනා පක්ෂීන් ඇසුරේ ගත කළ අත්දැකීම් සහ නිරීක්ෂණ ඇසුරෙන් කෘති දෙකක් ද රචනා කර තිබේ.
ඔවුහු කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හය ශ්‍රේණියේ සහ දහය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබති.
මේ ගැනත් දැනගන්න: