කොරෝනා වෛරස් රෝගීන්ට බලාපොරොත්තු ඇති කරන්න ගීත වයන හෙදියක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරස් රෝගීන්ට බලාපොරොත්තු ඇති කරන්න ගීත වයන හෙදියක්

කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටන් පෙරමුණේ සිටින, චිලී රාජ්‍යයේ හෙදියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් වයලීනය වාදනය කරන්නීය. සතියකට දෙවරක් සිය සේවා මුරය අවසන් වීමෙන් පසු සවස හයට දමාරිස් සිල්වා විසින් ජනප්‍රිය ලතින් ගීත එකතුවක් වාදනය කරනු ලබයි. එමගින් රෝගීන්ට ආදරය සහ බලාපොරොත්තුව ලබා දෙන බව ඇය කියා සිටී.

"මා එය කරන්නේ, මගේ හදවතින්," හෙදිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ ගැනත් කියවන්න: