කොරෝනා වෛරසය: පරිසර පද්ධතියට ඉතා වැදගත් වන වවුලන්ට වසංගතය නිසා දොස් පවරන්න එපා යයි ඉල්ලීමක්

කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.

ඇතැම් රටවල වවුලන් තෝරා මරා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. වවුලන් පුනරුත්තාපනය කර වනයට මුදා හරින 'Bats Qld' නමැති ඔස්ට්‍රේලියානු සත්ව ශුබ සාධන ආයතනය (චැරිටි) පවසන්නේ මෙම ක්ෂරපායි සත්ව විශේෂය අපගේ පරිසර පද්ධතියේ පැවැත්මට අතිශය වැදගත් වන බවය. වර්තමානයේ පවතින වසංගතයට ඔවුන්ට දොස් පැවරීම වැරදි සහගත බවත් එම ආයතනය පෙන්වා දෙයි.

සබැඳි යොමු: