ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා
ඩැනියල් යංග්, චීනයේ වූහාන් නගරයෙන් ඉවත් කර ගැනුණු ඔස්ට්‍රේලියනුවන් ගණනාවක් අතරින් එක් අයෙකි. කොරෝනාවෛරසය පැතිර යන අවස්ථාවේ ඔහු සිය ඥාතීන් බැලීම සඳහා එහි පැමිණ තිබිණි. නගරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබියදී ඔහු සිය අත්දැකීම 'TikTok' හරහා බෙදා ගත්තේය. මේ වන විට ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් අයිලන්ඩ් වෙත රැගෙන යනු ලැබ ඇති අතර ඔහු නිරෝධායනයට යොමු කර තිබේ.