ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිනිසුන්ගේ නොමිනිස් ගුණ නිසා මරණයට පත් කැස්බෑවාගේ ඡායාරූපයට සම්මානයක්
මසුන් මැරීම සඳහා යොදා ගැනෙන රැහැන්වල පැටලුනු මළ කැස්බෑවෙකුගේ රුව බහමා හි දූපතක් ආසන්නයේ කිමිදුනු ඡායාරූප ශිල්පියෙකු වන ෂේන් ග්‍රොස් සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ මෙලෙසය. ඒ සඳහා 2019 වසරේ 'Ocean Art Underwater' ඡායාරූප තරගාවලියේ, සංරක්ෂණය යටතේ පළමු ස්ථානය හිමි විය.
අතහැර දමන ලද මාළු දැල් සහ ප්ලාස්ටික් නිසා සාගරයට සිදුවන බලපෑම පිළිබඳ සිය ඡායාරූපය ඔස්සේ අවධානයට ලක් වනු ඇති බව ෂේන් ග්‍රොස්ගේ බලාපොරොත්තුවයි.
සාගර දූෂණය ගැන තවත් පුවත්: