ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිය යට කිලෝමීටර් 347ක් දිග ගුහාවක්
දිය යට කිලෝමීටර් 347ක් දිග ගුහාවක් ගැන කතා කිරීමත් ලෝකයට තවත් පුදුමයක් එක් කරන සොයා ගැනීමක් වනු ඇත.
එහෙත් මේ කතාව එවැනි ගුහාවක් ගැනයි.
එය නිර්මණය වන්නේ නැගෙනහිර මෙක්සිකෝවේ විශාල ගුහා දෙකක් බද්ධ වීමෙනි.
මේ දීර්ඝ ගුහා පද්ධතියේ තවත් විශේෂත්වයක් වන්නේ ඒ තුළ 'මායා' ශිෂ්ටාචාරයේ උපාංගත් තිබීම හේතුවෙනි.
එය ආදි ජන සංස්කෘතියක ඉතිහාසය මතුකරන සාධක සමුදායක් නොවන්නේද?
මෙම වීඩියෝ පටයේ දැක්වෙන කිමිදුම් කරුවන්ගේ ඇසින්, ඔබත් දුර්ලභ ගුහා පද්ධතිය තුළට පිවිසෙන්න.