ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"කොටට අඳින්න කාන්තාවන් බිය විය යුතු නැහැ"
කොට කලිසමක් ඇඟලීම නිසා පුරුෂයෙකු විසින් තරුණියකට පහර දෙනු ලැබූ සිදුවීමක් උද්ඝෝෂණයක් දක්වා වර්ධනය වීමේ පුවතක් තුර්කියෙන් වාර්තා විය.
අසේනා මෙලිසා හිංසනයට ලක් වී ඇත්තේ ඉස්තාම්බුල් නුවර බස් රථයක ගමන් කරමින් සිටියදීය.
වැඩි විස්තර සඳහා: කොට ගවුම තහනම්ද?