ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දඟ ගෙයි දිවි ගෙවන දරුවන්ට මවක වූ ඉන්දිරා
නේපාලයේ සිර දඬුවම් ලද කාන්තාවන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී පැහැබර අනාගතයක් උරුම කර දීම සඳහා ඉන්දිරා රණමගර් විසින් නේපාලය පුරා ළමා නිවාස ආරම්භ කරනු ලැබීය.
වසර 27 කාලයක් තුළ තමන් විසින් දරුවන් 1600 අධික සංඛ්‍යාවක් බේරා ගනු ලැබ ඇතැයි ඇය සඳහන් කළාය.
වැඩි විස්තර සඳහා: