සියයක් කාන්තාවෝ: කාන්තා සාක්ෂරතාව ගැන මේ කරුණු දැන සිටියාද?

ලොව කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකකට අකුරු ලිවීමට හෝ කියවීමට නොහැක.

ඒ අනුව අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි කාන්තාවන්ගේ සංඛ්‍යාව හතළිස් හත් කෝටි අනූ ලක්ෂයකි.

පුරුෂයන් සහ කාන්තාවන් අතර සාක්ෂරතාවයේ පවතින වෙනස දශක ගණනාවක සිට එලෙසම පවතී.