"රෝහින්ග්‍යා" සහ "රෝහින්ජා" ගැන මේ කරුණු දැන සිටියාද?
බංග්ලාදේශ ජනතාව "රෝහින්ග්‍යා" ලෙසින් සහ බුරුමයේ ජනතාව "රෝහින්ජා" ලෙසින් හඳුන්වන රටක් අහිමි ජන කොටසකගේ කතාව.
රෝහින්ග්‍යා ජනතාවගේ පසුබිම, භාෂාව සහ වත්මන් අර්බුදය පිළිබඳව බීබීසී බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා සහ බීබීසී බුරුම භාෂා සේවයේ ජ්‍යෙෂ්ඨ සම්පාදක සෝ වින් තාන් පළ කරන අදහස්.