සෝමාලියාව ඛේදවාචකයක් අබියස

වීඩියෝ ශීර්ෂ වැකිය, සෝමාලියාව ඛේදවාචකයක් අබියස

වීඩියෝ: සෝමාලියාවට වසර තුනකින් ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නැත.

දැඩි නියංසාය හේතුවෙන් තිස් ලක්‍ෂයක් ජනතාව කුසගින්නේ පසුවෙති.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ පවසන්නේ හදිසි ආධාර නොලැබුණහොත් සෝමාලියාව මහා ඛේදවාචකයකට මුහුණදෙනු ඇති බවය.