'හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ'
ඇමරිකාවේ ඔරිගොන් ප්‍රාන්තයට ඇද හැළුණු ඓතිහාසික හිම පතනය හේතුවෙන් සත්වඋද්‍යානයේ සිටින නෝරා නමැති හිම වලසා ඉමහත් ප්‍රීතියට පත්වී සිටියේය.
දින කිහිපයකට හෝ තමන්ට හුරු පුරුදු පරිසරයක ජීවත්වීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද නෝරා අමතක නොකළේය.
