ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අක්කර 15,000 කථාව ඇමතිවරු වරද්දගත්තා - ජනපති
චීන ව්‍යාපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබාදෙන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු දිගින් දිගටම කරන ප්‍රකාශ වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.