ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබාමා යුවලගේ හැලෝවීන් නර්ථනය
හැලෝවීන් (Halloween) දිනය වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ ආර්යාව මිෂෙල් ඔබාමා පොප් ගායක මයිකල් ජැක්සන්ගේ 'Thriller' ගීතයට නර්තනයේ යෙදුනහ.
ජනාධිපතිවරයා සහ ආර්යාව විසින් සංවිධානය කරන ලද හැලෝවීන් උත්සවයට අමුත්තන් හාරදහසක් පමණ සහභාගී වූහ.
එහිදී ජනාධිපතිවරයා විසින් දරුදැරියන් වෙත රස කැවිලි බෙදා දෙනු ලැබිණි.