ඩ්‍රෝන් කැමරාවකට හසු වූ දුර්ලභ දසුනක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩ්‍රෝන් කැමරාවකට හසු වූ දුර්ලභ දසුනක්

ආක්ටික් සාගරයේ වෙසෙන තල්මසුන්ගේ දුර්ලභ දර්ශන පටිගත කිරීම සඳහා කැනේඩියානු විද්‍යාඥයෝ ඩ්‍රෝන් කැමරා යොදා ගනිති.