ලොව 'විශාලතම' නිල් පුෂ්පරාගය ප්‍රදර්ශනයේ
ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන 'ඔස්ට්‍රෝ' නමැති මැණික ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.
මීට වසර තිහකට පෙර බ්‍රසීලයේදී නිල් පුෂ්පරාගය සොයා ගනු ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික මොරිස් ඔස්ට්‍රෝගේ නමින් මැණික නම් කොට ඇත.