තමිල්නාඩු මහ ඇමතිනිය රෝහලේ

වීඩියෝ ශීර්ෂ වැකිය, තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ගත කරයි

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හදිසියේම රෝගල් ගත කර තිබේ.

මහ ඇමතිවරිය ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි බීබීසී චෙන්නායි වාර්තාකරු පවසන්නේ.

රෝහලේ ආරක්ෂාව තර කර ඇති අතර, මැති ඇමතිවරු හා ඇයගේ ආධාරකරුවෝ රෝහලේ පිටත රැඳී සිටිති.