ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆිදෙල් කස්ත්‍රෝ: අනූ වියේ තරුණයා
ලෝකයේ ජීවමාන දේශපාලන දැවැන්තයකු වන ෆිදෙල් කස්ත්‍රෝ අද සිය දිවියේ අනූවෙනි කඩඉම සම්පූර්ණ කළේය.
මහා කෘතීන් සිය ගණනකට මුල් වූ අද්විතීය චරිතයක් වූ කියුබානු විපලවයේ අභීත නයක ෆිදෙල් කස්ත්‍රෝ ගේ ජීවිතය දෙස හැරී බලමින්
මේ කෙටි වාර්තාව සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.