කස්ත්‍රෝට 90 යි, තෑග්ග මීටර් අනූවක සුරුට්ටුවක්
කියුබාවේ නමගිය සුරුට්ටු නිෂ්පාදකයෙකු විසින් ෆිදෙල් කස්ත්‍රෝ ගේ උපන් දිනය වෙනුවෙන් මීටර් 90 ක් දිග සුරුට්ටුවක් නිර්මාණය කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප මූලාශ්‍රය, EPA