ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එංගලන්තයේ පාසැල් වලට ආසියානු ගණිත ක්‍රම
එංගලන්තයේ රජයේ පාසල් දහස් ගණනක ගණිතය විෂය ඉගැන්වීමේදී ආසියානු ගණිත ක්‍රම යොදාගැනීම සිදුකෙරෙමින් පවතී.
බ්‍රිතාන්‍යයේ මෙතෙක් පැවති ගණිතය ඉගැන්වීමේ ක්‍රම වලට වඩා පහසු මෙන්ම ළමුන්ගේ කැමැත්ත වර්ධනය වන ආකාරයෙන් ඉගැන්වීමට චීන ගණිත ක්‍රම යොදා ගැනීමෙන් හැකිවී ඇති බවයි වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ චීන ගණිත ක්‍රමය පාසල් තුළ අත්හදා බලමින් සිටින අධ්‍යාපන බලධාරීන් පවසන්නේ.
ඒ පිලිබඳ බීබීසීයේ ගිලිගන් හාග්‍රීව්ස් ගෙන ආ කෙටි වාර්තාවකි ඉහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරෙන්නේ.