ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෙනින් යුක්රේනයෙන් සමුගනියි
යුක්රේන රජය මගින් සිදු කෙරෙන කොමියුනිස්ට් යුගය මතක පොතෙන් මකා දැමීමේ ව්‍යාපෘතිය විවේචනය කරන ඇතැම් විචාරකයන් පවසන්නේ මෙමගින් යුක්රේන අතීතයට අශෝභන ලෙස අපහාසයක් සිදු වන බවයි.