ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සදහටම මැලවෙන මහා බාධක කොරල්පරය
මෙම ලෝක උරුමය විනාශ වීමට නොදී රැක ගැනීමට නම් හරිතාගාර විෂ වායු පිට කිරීම් අඩු කිරීමට ලෝකයට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බවයි මහාචාර්ය ටෙරී හියුස් පවසන්නේ.