ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරණයි, පැද්දෙන තාලය කදිමයි
එක්සත් ජනපද නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සැන්ටා ෆේ නගරයේ පැරණි මෝටර් රථ සංදර්ශනයක් පැවැත්විණ.
නවීකරණය කරන ලද පැරණි මෝටර් රථ සියයකට ආසන්න සංඛ්‍යාවක් එහිදී දැක ගත හැකි විය.