ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව විශාලතම මගී නෞකාව 'සවුතැම්ප්ටන්' වරායට
ලොව විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව බ්‍රිතාන්‍යයේ 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා විය.
'Harmony of the Seas' නෞකාව 'සවුතැම්ප්ටන්' වරාය වෙත ළඟා වූයේ සිය මංගල චාරිකාව ඇරඹීමට දින කීපයක් තිබියදී.
අයිෆල් කුලුනට වඩා මීටර 50 ක් උසින් යුතු 'Harmony of the Seas' නෞකාව පිහිනුම් තටාක 23 කින් සමන්විත වේ.
එහි මගීන් 6,000 කට ඉඩ පහසුකම් ඇත.