ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි දතට දත් දොස්තර පිහිට
බ්‍රිතාන්‍යයේ 'විප්ස්නේඩ්' සත්වෝද්‍යානයේ ඇතින්නක ආහාර ගැනීමෙන් වැළකීමෙන් අනතුරුව ඇයගේ මුඛයේ එක් දතක් ආසාදනය වී ඇති බව සත්වෝද්‍යාන පාලකයන්ගේ නිරීක්ෂණයට ලක් විය.
දන්ත වෛද්‍යවරයකුගේ සහාය ඇතිව ලූචා නමැති ඇතින්නගේ ආසාදිත දත ඉවත් කිරීමට සත්වෝද්‍යාන පාලකයෝ කටයුතු කළහ.