බෞද්ධ භික්ෂූන් වහන්සේට පෙම් ගී අකැපද?

බෞද්ධ භික්ෂූන් වහන්සේ ගීත රචනයට යොමුවීම අලුත් අත්දැකීමක් නොවේ.

එහෙත් භික්ෂූන් වහන්සේ පෙම් ගී ලිවීමට යොමුවීමත් ප්‍රේමය ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමත් බොහෝ දෙනාට ආගන්තුක අත්දැකීමක් විය හැකියි.

පසුගියදා ලන්ඩන් නගරයේදී සිය පෙම් ගී ඇතුළු නිර්මාණ කෘති කිහිපයක් එලි දැක්වූ කෝන්වැවේ අරියරත්න හිමියන් සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සංවාදයක සටහනක් මේ.