මහින්ද මෛත්‍රී එක් කළ රනිල් දිව්රුම -ඡායාරූප

නව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියේ දිව්රුම් දෙන මොහොත මැතිවරණයට තරඟ වැදුන ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් එකට මුණ ගැසීමේ අවස්ථාවක් ද විය.

සිව්වැනි වරටත් පදවියේ දිව්රුම් දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ සිය ප්‍රතිඥාව කියවමින්.
ඡායාරූප ශීර්ෂ වැකිය, සිව්වැනි වරටත් පදවියේ දිව්රුම් දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ සිය ප්‍රතිඥාව කියවමින්.
දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වූ මහා සංඝරත්නය සහ විශේෂ ආරාධිතයන්ගෙන් කොටසක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වූ මහා සංඝරත්නය සහ විශේෂ ආරාධිතයන්ගෙන් කොටසක්.
අගමැති තරඟයේ ප්‍රතිවාදියා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් නව අගමැතිවරයාට ශුභපැතුම්.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති තරඟයේ ප්‍රතිවාදියා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් නව අගමැතිවරයාට ශුභපැතුම්.
කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක නා හිමියන් අගමැතිවරයා අත පිරිත් නූල් ගැට ගසා සෙත් පතන ලද මොහොත.
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක නා හිමියන් අගමැතිවරයා අත පිරිත් නූල් ගැට ගසා සෙත් පතන ලද මොහොත.
අගමැති දිව්රුම දේශපාලන බල අරගලයක නියමුවන් දෙදෙනකු හමු වූ මොහොතක් ද විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති දිව්රුම දේශපාලන බල අරගලයක නියමුවන් දෙදෙනකු හමු වූ මොහොතක් ද විය.
අගමැති රනිල් වික්‍රමසිංහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එජාප මහලේකම් කබීර් හෂීම්.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එජාප මහලේකම් කබීර් හෂීම්.
අගමැති සටනේදී සහාය දුන් තවත් ප්‍රමුඛයන් දෙදෙනෙක්. එජාප නායකයකු වන කරු ජයසූරිය සහ ජාතික හෙළ උරුමය නායක පාඨලී චම්පික රණවක.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති සටනේදී සහාය දුන් තවත් ප්‍රමුඛයන් දෙදෙනෙක්. එජාප නායකයකු වන කරු ජයසූරිය සහ ජාතික හෙළ උරුමය නායක පාඨලී චම්පික රණවක.
අගමැති දිව්රුම් දීමට සමගාමීව නව සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුමට අත්සන් තබන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිප මහ ලේකම්වරුන් දෙදෙනා.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති දිව්රුම් දීමට සමගාමීව නව සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුමට අත්සන් තබන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිප මහ ලේකම්වරුන් දෙදෙනා.
නව සම්මුතිවාදී ආණ්ඩුව පෙරට ගෙනයාමේ අධිෂ්ඨානය. එජාප මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක.
ඡායාරූප ශීර්ෂ වැකිය, නව සම්මුතිවාදී ආණ්ඩුව පෙරට ගෙනයාමේ අධිෂ්ඨානය. එජාප මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක.